තාක්ෂණිකදෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගත් නඩු. අංකය විත්තිකරු චෝදනාව පැමිණිලිකරු අත්හිටුවීමට හේතුව මූලාශ්‍රය 1 වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන 2010 මාර්තු 31 සිට 2014 මැයි 31 දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41.2ක වත්කම් […]Read More
සිදු වූ පාඩුව: චීන කාබනික පොහොර සැපයුම්කරුට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක්. (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.4) ඉන්දියානු සැපයුම්කරුගෙන් වාර්තා වූ වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට නැනෝ නයිට්රජන් ද්‍රව පොහොර මිල දී ගැනීම හේතුවෙන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 29.4ක මුදලක්. (ආසන්න වශයෙන් රුපියල් මිලියන 509) . විස්තර: 2021 අප්‍රේල් මාසයේ දී ජනාධිපති […]Read More
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය8 විසින් සිදුකරන ලද නවතම හෙළිදරව්ව මගින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ රහස්‍ය ගනුදෙනුු අනාවරණය කරනු ලැබූ අතර එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා වන්නේ, නිරූපමා රාජපක්ෂ (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය), ඇයගේ සැමියා, තිරුකුමාර් නඩේසන්[i] සහ රාමලිංගම් පාස්කරලිංගම් (හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක සහ 2015-2019 රජය පැවති සමයේ ආර්ථික […]Read More
සිදු වූ පාඩුව 17.9 M ට ඉහළය (ප්රවෘත්ති වාර්තාවලට අනුව) විස්තර: ස.තො. ස.ට විශාල පාඩුවක් සිදු කරමින් ස.තො.ස. නිලධාරින් පිරිසක් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහය/අනුග්‍රහය ඇතිව පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් ඍජුවම වරායෙන් නීතිවිරෝධී ලෙස පෞද්ගලික සමාගමකට අලෙවි කරමින් තිබූ කිලෝග්‍රෑම් 56,000කට අධික සුදු ලූනුු කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් ස.තො.ස. සේවකයකු විසින් පාරිභෝගික සේවා අධිකාරියට හෙළිදරව් කිරීමේ […]Read More
විස්තර: ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යනු ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා කෝවිඩ්-19 එන්නත්වලට් අනුමැතිය ලබා දීමේ කාර්යභාරය ඇතුළු බොහෝ හේතු නිසා කෝවිඩ්-19 වසංගතය අතරතුර මතභේදාත්මක ලෙස සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ආයතනයකි. කෙසේ වෙතත්, “ඖෂධ සැකසීම සහ වෙනත් රහස්‍ය උපකාරක ලියකියවිලි” සම්බන්ධ රහසිගත තොරතුරු අඩංගු (NMRA) දත්ත ගබඩාවේ දත්ත මකා දැමීමක් 2021 අගෝස්තු මාසයේ දී […]Read More
හෙළිදරව් නොකරන ලද වත්කම් විදේශයන්හි රඳවා ගෙන සිටින පුද්ගලයන්, ඔවුන් ස්වකීය කැමැත්තෙන් එම වත්කම් කිසිදු ප්‍රශ්න කිරීමකට යටත් නොකරන පොරොන්දුව මත හෙළිකරන්නේ නම් එවැනි වත්කම් 1%ක බදු ප්‍රතිශතයක් යටතේ මෙරටට ගෙන ඒමට හැකි වන පරිද්දෙන් බදු සහන පැනවීම අරමුණු කරගනිමින් මුදල් පනත් කෙටුම්පතක් 2021 ජූලි මස දී, පාර්ලිමේන්තු සභාගත කරන ලදී.මෙම පියවර ගන්නා ලද්දේ මුදල් […]Read More
විස්තර: 2011 වසරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඔහුගේ ආධාරකරුවන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් (https://www.bbc.com/news/world-asia-37310795) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වූ අතර 2021 ජුනි මාසයේ දී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමි විය.[i] දූෂණය අක්රමිකතාව කුමක්ද? දේශපාලන හිතවතෙකුට සමාව දීමට විධායක බලතල භාවිතා කිරීම. මෙම සිද්ධියේ දී ජනාධිපති […]Read More
විස්තරය 2015 වර්ෂයේ ජනාධිපතිවරණයට සහ අගෝස්තු මහ මැතිවරණයට පෙර තනතුරු දැරූ රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් හට සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් 2020 ජනවාරි 9 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. කොමිෂන් සභාව විසින් සලකා බැලිය යුතු කාල සීමාව […]Read More
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත 2021 අප්‍රේල් මස 19 වන දින පාර්ලිමේන්තු සභාගත කරන ලදි. පනත් කෙටුම්පතෙහි අරමුණ වූයේ කොළඹ වරාය නගරය බලපවත්වා ගැනීම පිළිබඳ නීතිමය රාමුව සැපයීම වූ අතර එබැවින් එය ඉතා වැදගත් නීති සම්පාදනයකි. යෝජිත පනත් කෙටුම්පත හරහා සුළු පරික්ෂා කිරීමක් යටතේ සමාගම්වලට සහ බැංකුවලට ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දෙන […]Read More
සිදු වූ පාඩුව: රුපියල් බිලියන 15.9[i] දේශීය නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දැමීමටත් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් රජය විසින් කළ ප්‍රතිපත්ති පොරොන්දුවකට අනුව 2020 වසරේ මැයි මස රජය විසින් සීනි ආනයනය සඳහා වූ විශේෂ වෙළඳ බද්ද සීනි කිලෝවකට රුපියල් 35 සිට රුපියල් 50 දක්වා ඉහළ දමන ලදි. 2020 ඔක්තෝම්බර් 14 වන දින එම බද්ද සීනි කිලෝවකට රුපියල් […]Read More