2021 Tamil

எயார்பஸ் (Airbus) நிறுவனத்திடம் – ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் நிறுவனத்தால் இழப்பீடு கோரப்பட்டது

இழப்பு: இலஞ்சம் வழங்கியதன் காரணமாக ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் நிறுவனமானது எயார்பஸ் SE நிறுவனத்துடன் ஒப்பந்தம் செய்து கொண்டது, பின்னர் ஒப்பந்தத்தை இரத்து செய்வதற்காக 116 மில்லியன் அமெரிக்க டாலர்களை (சுமார் 23 பில்லியன் ரூபா) செலுத்த நேரிட்டது. இழப்பானது சுமார் 116 மில்லியன் அமெரிக்க டாலர்கள் (23 பில்லியன் ரூபா) ஆகும். [i][ii] விளக்கம்: 2013 ஆம் ஆண்டு 10 aircrafts விமானங்களை கொள்வனவு செய்வதில் செல்வாக்கு செலுத்துமாறு ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் நிறுவனத்தின் முன்னாள் பிரதம நிறைவேற்று […]Read More

2021 Tamil

ஜின் – நிலவளா ஆறுகளை திசைத்திருப்பல் செயற்திட்டம்

இழப்பு எவ்வளவு: 4 பில்லியன் ரூபா விளக்கம்: இந்த செயற்திட்டத்திற்கான ஒப்பந்தமானது சீனாவை தளமாகக் கொண்ட CMAC Engineering எனும் நிறுவனத்திற்கு எந்தவித டெண்டர்களும் கோரப்படாமல் அரசாங்கத்தினால் வழங்கப்பட்டுள்ளது. அனைத்து கொள்முதல் விதிமுறைகளையும் மீறி குறித்த திட்ட ஒப்பந்ததாரர் தேர்ந்தெடுக்கப்பட்டார். 2015 ஜனவரி மாதம் 8 ஆம் திகதிக்கு முன்னரே இத்திட்டத்துடன் தொடர்புடைய அனைத்து கொடுப்பனவுகளும் அவசரமாக மேற்கொள்ளப்பட்டுள்ளதால் இந்த பரிவர்த்தனைகளின் வெளிப்படைத்தன்மை கேள்விக்குறியாக காணப்படுகிறது. இத்திட்டத்துடன் தொடர்புடைய பரிவர்த்தனைகள் 2015 ஜனவரி மாதம் 8 ஆம் […]Read More

2021 Sinhala

අත්හිටුවන ලද දූෂණ නඩු

තාක්ෂණිකදෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගත් නඩු. අංකය විත්තිකරු චෝදනාව පැමිණිලිකරු අත්හිටුවීමට හේතුව මූලාශ්‍රය 1           වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන     2010 මාර්තු 31 සිට 2014 මැයි 31 දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41.2ක වත්කම් […]Read More

2021 Sinhala

පොහොර අර්බුදය

සිදු වූ පාඩුව: චීන කාබනික පොහොර සැපයුම්කරුට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක්. (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.4) ඉන්දියානු සැපයුම්කරුගෙන් වාර්තා වූ වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර මිල දී ගැනීම හේතුවෙන්  ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 29.4ක මුදලක්. (ආසන්න වශයෙන් රුපියල් මිලියන 509) . විස්තර: 2021 අප්‍රේල් මාසයේ දී ජනාධිපති […]Read More

2021 Sinhala

පැන්ඩෝරා පත්‍රිකා

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය8 විසින් සිදුකරන ලද නවතම හෙළිදරව්ව මගින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ රහස්‍ය ගනුදෙනුු අනාවරණය කරනු ලැබූ අතර එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා වන්නේ, නිරූපමා රාජපක්‍ෂ (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය), ඇයගේ සැමියා, තිරුකුමාර් නඩේසන්[i] සහ රාමලිංගම් පාස්කරලිංගම් (හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක සහ 2015-2019 රජය පැවති සමයේ ආර්ථික […]Read More

2021 Sinhala

සුදු ලූනු වංචාව

සිදු වූ පාඩුව 17.9 M ට ඉහළය  (ප්‍රවෘත්ති වාර්තාවලට අනුව) විස්තර: ස.තො. ස.ට විශාල පාඩුවක් සිදු කරමින් ස.තො.ස. නිලධාරින් පිරිසක් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහය/අනුග්‍රහය ඇතිව පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් ඍජුවම වරායෙන් නීතිවිරෝධී ලෙස පෞද්ගලික සමාගමකට අලෙවි කරමින් තිබූ කිලෝග්‍රෑම් 56,000කට අධික සුදු ලූනුු කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් ස.තො.ස. සේවකයකු විසින් පාරිභෝගික සේවා අධිකාරියට හෙළිදරව් කිරීමේ […]Read More

2021 Sinhala

දත්ත වංචාව – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත

විස්තර: ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යනු ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා කෝවිඩ්-19 එන්නත්වලට් අනුමැතිය ලබා දීමේ කාර්යභාරය ඇතුළු බොහෝ හේතු නිසා කෝවිඩ්-19 වසංගතය අතරතුර මතභේදාත්මක ලෙස සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ආයතනයකි. කෙසේ වෙතත්, “ඖෂධ‍ සැකසීම සහ වෙනත් රහස්‍ය උපකාරක ලියකියවිලි” සම්බන්ධ රහසිගත තොරතුරු අඩංගු (NMRA) දත්ත ගබඩාවේ දත්ත මකා දැමීමක් 2021 අගෝස්තු මාසයේ දී […]Read More

2021 Sinhala

2021 අංක 18 දරන මුදල් පනත

හෙළිදරව් නොකරන ලද වත්කම්  විදේශයන්හි රඳවා ගෙන සිටින පුද්ගලයන්, ඔවුන් ස්වකීය කැමැත්තෙන් එම වත්කම් කිසිදු ප්‍රශ්න කිරීමකට යටත් නොකරන පොරොන්දුව මත හෙළිකරන්නේ නම්  එවැනි වත්කම් 1%ක බදු ප්‍රතිශතයක් යටතේ මෙරටට ගෙන ඒමට හැකි වන පරිද්දෙන් බදු සහන පැනවීම අරමුණු කරගනිමින් මුදල් පනත් කෙටුම්පතක් 2021 ජූලි මස දී, පාර්ලිමේන්තු සභාගත කරන ලදී.මෙම පියවර ගන්නා ලද්දේ මුදල් […]Read More

2021 Sinhala

දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදීම

විස්තර: 2011 වසරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඔහුගේ ආධාරකරුවන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් (https://www.bbc.com/news/world-asia-37310795) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වූ අතර  2021 ජුනි මාසයේ දී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමි විය.[i] දූෂණය අක්‍රමිකතාව  කුමක්ද? දේශපාලන හිතවතෙකුට සමාව දීමට විධායක බලතල භාවිතා කිරීම. මෙම සිද්ධියේ දී ජනාධිපති […]Read More

2021 Sinhala

දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසම

විස්තරය 2015 වර්ෂයේ  ජනාධිපතිවරණයට සහ අගෝස්තු මහ මැතිවරණයට පෙර තනතුරු දැරූ රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් හට සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් 2020 ජනවාරි 9 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. කොමිෂන් සභාව විසින් සලකා බැලිය යුතු කාල සීමාව […]Read More